ව්‍යවස්ථාව මගහරිමින් කොහෙද යන්නේ ? විජිත හේරත් විමසයි.

ව්‍යවස්ථාව මගහරිමින් කොහෙද යන්නේ ? විජිත හේරත් විමසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසළකා හරිමින් ආණ්ඩුව කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා .

නව පාර්ලිමේන්තුව කැඳවන දිනය මැයි 14 , එනම් අද දිනට නියමිත බව ගැසට් කර තිබුනද පාර්ලිමේන්තුව කැඳවීමක් සිදු නොවූ බවත්, එම ගැසට් නිවේදනය අවලංගු කර නැති බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙනවා.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles