අගමැති මැතිවරණ නීති කඩයි ! හඳුන් කියයි ..

අගමැති මැතිවරණ නීති කඩයි ! හඳුන් කියයි ..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා කෝප් කමිටුවේ සභාපති වූ සුනිල් හඳුන්නෙත්ති මහතා අද ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආණ්ඩුවේ අක්‍රමිකතා කිහිපයක් පිළිබඳ කරුණු හෙළිදරව් කර සිටියා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව නීති විරෝධී ලෙස අතුරු සම්මත ගිණුමක් හරහා ආණ්ඩුව රුපියල් බිලියන 1229ක මුදලක් අනුමත කරගෙන ඇති බවත් අතුරු සම්මත ගිණුමක් මගින් රජයේ වියදම් සඳහා මුදල් අනුමත කරගැනීමට නම් පාර්ලිමේන්තුවේ ජන්ද විමසීමක් කළ යුතු නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක මෙසේ මුදල් අනුමත කරගැනීම ගැටලුසහගත බවත් ඔහු එහිදී කියා සිටියා.

එමෙන්ම මැතිවරණ නිතිය ද උල්ලංගනය කරමින් අගමැතිවරයා විසින් ගෙන ඇති තීරණයන් පිළිබඳව ද ඔහු මාධ්‍ය හමුවේ හෙළිදරව් කිරීමක් කළා.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

More from author

ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක්

දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන ප්‍රධාන වසංගත...

“නුසුදුස්සන්ට තනතුරු දී කළ වැරදි නිවැරදි කරගන්නට ආණ්ඩුව සූදානම් නෑ” – මෛත්‍රීපාල සිරිසේන

ආණ්ඩුව 21 වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිඳුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බවයි ශ්‍රී...

ලොරියක පාසල් ගිය සිසුන් ලොරි තට්ටුව කඩා වැටී රෝහලට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කලාප කර්යාලයට අයත් 21 තක්ෂිලා මහ විදුහලේ අධ්‍යාපනය ලබන දරුවන්...

“අවිධිමත් කළමනාකරණය නිසා මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර දෙන්නේ නෑ” – ජපන් තානාපති

ලංකාවට ලබා දෙන මූල්‍යාධාර අවිධිමත් කළමනාකරණය හේතුවෙන් අපතේ යා හැකි බැවින්, මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර ලබා නොදෙන...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක්

දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ සඳහන් කරන්නේ දිවයින...

“නුසුදුස්සන්ට තනතුරු දී කළ වැරදි නිවැරදි කරගන්නට ආණ්ඩුව සූදානම් නෑ” – මෛත්‍රීපාල සිරිසේන

ආණ්ඩුව 21 වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිඳුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති, පොහොට්ටුවේ...

ලොරියක පාසල් ගිය සිසුන් ලොරි තට්ටුව කඩා වැටී රෝහලට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කලාප කර්යාලයට අයත් 21 තක්ෂිලා මහ විදුහලේ අධ්‍යාපනය ලබන දරුවන් 13 අනතුරකට ලක්ව රෝහල ගත කර තිබෙනවා. ඒ...