අගමැති මැතිවරණ නීති කඩයි ! හඳුන් කියයි ..

අගමැති මැතිවරණ නීති කඩයි ! හඳුන් කියයි ..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා කෝප් කමිටුවේ සභාපති වූ සුනිල් හඳුන්නෙත්ති මහතා අද ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආණ්ඩුවේ අක්‍රමිකතා කිහිපයක් පිළිබඳ කරුණු හෙළිදරව් කර සිටියා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව නීති විරෝධී ලෙස අතුරු සම්මත ගිණුමක් හරහා ආණ්ඩුව රුපියල් බිලියන 1229ක මුදලක් අනුමත කරගෙන ඇති බවත් අතුරු සම්මත ගිණුමක් මගින් රජයේ වියදම් සඳහා මුදල් අනුමත කරගැනීමට නම් පාර්ලිමේන්තුවේ ජන්ද විමසීමක් කළ යුතු නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක මෙසේ මුදල් අනුමත කරගැනීම ගැටලුසහගත බවත් ඔහු එහිදී කියා සිටියා.

එමෙන්ම මැතිවරණ නිතිය ද උල්ලංගනය කරමින් අගමැතිවරයා විසින් ගෙන ඇති තීරණයන් පිළිබඳව ද ඔහු මාධ්‍ය හමුවේ හෙළිදරව් කිරීමක් කළා.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles