බැංකු සේවකයිනුත් හර්තාලයට News May 5, 2022 හෙට 06 පැවැත්වෙන හර්තාලය වෙනුවෙන් සියලුම බැංකු සේවකයින්ද සහභාගීවන බව වාර්තා වෙනවා. එදිනට තමන් වැඩ නවතා සේවා වර්ජනය කරන බවත් බැංකු සේවක වෘත්තීය සමිති පවසනවා. මේ හේතුවෙන් එදින බැංකු සේවා අක්‍රීය වනු ඇති බවයි ඔවුන් පවසන්නේ. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related POPULAR හදන හැදෙන කතා වෙනුවට ඇත්ත News 2020.03.05 March 5, 2020 හමුදාව ගාලුමුවදොර දී BBC මාධ්‍යවේදියෙකුටද පහර දෙයි July 22, 2022 මන්ත්‍රී නිවාස හා ජනාධිපති නිල නිවස විදුලි කප්පාදුවෙන් නිදහස් කෙරේ March 30, 2022 අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කරයි January 25, 2022 ‘අරගලයට නිවැරදි මගපෙන්වීම ලබාදීම වැඩකරන ජනතාවගේ වගකීමක්’ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.... April 8, 2022 ”අපි මුදලට විකිණෙන්නේ නෑ” – සජිත් ප්‍රේමදාස September 5, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022