ඩොලරයේ අගය රුපියල් 280 ක් දක්වා ඉහළට

දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 280 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් සිය වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 280 ක් දක්වා ඉහළගොස් ඇති බවට දක්වා තිබුණා.

පසුගියදා මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි අගයකින් පා කිරීමට තීරණය කළ අතර ඒ හේතුවෙන් ඩොලරයේ අගය 275 ක් දක්වා ඉහළ යනු ලැබුවා.

POPULAR

Recent articles