වගකිවයුත්තන් සොයන්නැයි කතානායකවරයාට ලිපියක්

ආර්ථික අපරාධ පිළිබඳ සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා. අද මෙම යෝජනාව කථානායකවරයා වෙත භාර දීම සිදුකළා.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, නලීන් බණ්ඩාර, ජේ.සී අලවතුවල ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එක්ව තිබුණා.

POPULAR

Recent articles