ගල්කිස්ස වෙරළේ සිදුවූ දේ !

ගල්කිස්ස වෙරළේ සිදුවූ දේ !

අද (01) උදෑසන ගල්කිස්ස ප්‍රදේශයේ වෙරළ තීරයට සාමාන්‍ය පුද්ගලයන්ට ඇතුළුවීමට ඉඩ නොදී ආරක්ෂක අංශ යොදවමින්, පසුගිය කාලයේ ජනතාව රැවටීමට කූට නාටක හා මඩ ව්‍යාපාර සිදුකළ වෙබ් මාධ්‍යවේදියෙක් ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්, ගල්කිස්ස වෙරළ සෝදාපාළුවීම පිළිබඳව තිර නාටකයක් සමඟ වැඩපිළිවෙළක් සිදුකරමින් සිටින බවට තොරතුරු වාර්තා විය.

මොකක්ද මේ ගල්කිස්ස වෙරළේ සිදුවූ දේ ? මොකක්ද එහි සත්‍ය සිද්ධිය ?

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

POPULAR

Recent articles