කොවිඩ් 19 ආසාදිතයින් 21ක්

පෙරේදා (18) කොවිඩ් – 19 මරණ 01 ක් වාර්තාවී ඇති අතර ඊයේ (19) දිනයේදී කොවිඩ් – 19 ආසාදිතයින් 21ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් – 19 ආසාදිතයන් සංඛ්‍යාව 670,617 ක් හා කොවිඩ් මරණ සංඛ්‍යාව 16,748 ක් වනවා.

POPULAR

Recent articles