ඉදිකිරීම් 95%ක් කොටඋඩ

අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් මේ වනවිට ඉදිකිරීම් ව්‍යාපෘති 95% ක්ම ඇණිහිට ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.

එහි උප සභාපති එම්.ඩී.පෝල් පවසන්නේ භාණ්ඩ ආනයනය සීමාවීම ද ඊට තවත් ගැටලුවක් වන බවයි.

ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු විශාල පිරිසකගේ ආර්ථිකයට මේ වනවිට දැඩි බලපෑම් එල්ලවී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

POPULAR

Recent articles