ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලිය වශයෙන් 06 වැනි ස්ථානයට

ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලිය වශයෙන් 06 වැනි ස්ථානයේ පසු වන බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

එමෙන්ම දකුණු ආසියාවේ දරුණු මන්දපෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර 02 වැණි ස්ථානයට ශ්‍රී ලංකාව පත් වී ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙනවා.

රට තුළ පවතින ආර්ථික අර්බුදය සමඟ මතු වී ඇති ජීවන වියදම ඉහළ යෑම ජනතාවගේ ආහාර වේලට ද දරුණු ලෙස බලපෑම් එල්ල කර ඇති බව ද ඔවුන් පවසයි.

POPULAR

Recent articles