රජය බදු ඉහළ දැමීමට තීරණය කරයි

එකතු කළ අගය මත බදු ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 12% සිට 15 % දක්වා බදු ඉහළ දැමීමට නියමිතයි. මෙසේ විදේශ විනිමය සංචිත වැඩි කර ගැනීමෙන් අනතුරුව විනිමය අනුපාතය මත අහිතකර පීඩනය ද අඩු වනු ඇතැයි රජය අපේක්ෂා කරනවා.

ඒ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය කතාවේදී සඳහන් කර සිටියා.

POPULAR

Recent articles