”ඕන දෙයක් අහන්න, අසඩක් ගැන අහන්න එපා මල්ලි” – රන්ජන් රාමනායක

ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරුන් සමඟ මාධ්‍ය හමුවකට එක් වුණා.

එහිදී රන්ජන් රාමනායක ඉතා අරපරිස්සම්ව මාධ්‍යට පිළිතුරු දුන්නා. මෙහිදී හුණුවටය කතාව සම්බන්ධ කරමින් ඔහු වෙත මාධ්‍යවේදීයෙක් ප්‍රශ්නයක් යොමුකළා.

“ඔයාල ගෘෂා, නටාලියා ගැන අහන්න හැබැයි අසඩක් ගැන අහන්න එපා මල්ලි. මාව මුලින්ම ගිහින් දැම්මේ රාජපක්ෂලාගේ බලප්‍රදේශය වෙච්ච අඟුනකොලපලැස්සට. පස්සේ ඉල්ලීම් ගානක් එක්ක තමයි මාව එතනින් වැලිකඩට එව්වේ.”යැයි ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රන්ජන් රාමනායක කියා සිටියා.

POPULAR

Recent articles