ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් ගැන රජයේ අවධානය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නව පනතක් හඳුන්වා දීමට රජයේ අවධානය යොමු වී ඇති බව අද (23) කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියා.

මේ අතර රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම ඉලක්ක කර ගනිමින් ලබන වසර සඳහා අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

POPULAR

Recent articles