තරු පහේ හෝටලයෙන් මතුවු කෝටි ගණනනේ මත්පෙති !

තරු පහේ හෝටලයෙන් මතුවු කෝටි ගණනනේ මත්පෙති !

කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී ප්‍රබල මත්ද්‍රව්‍ය
ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ
සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තරංග කුමාර
නොහොත් ‘ කොට තරංග’ නැමැති වයස අවුරුදු
31ක පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී
හෙරොයින් ග්‍රෑම් 2ක් ද සොයාගෙන ඇති බවයි
පොලීසිය පවසන්නේ.

#A5_News_SriLanka

එක්වන්න රාත්‍රී 8.30 ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles