කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයින් පාරිභෝගික අධිකාරියට

කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයින් අද (16) දිනයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවා තිබෙනවා.

ඒ කුකුළු මස් හා බිත්තර මිල සීඝ්‍රයෙන් ඉහළ යෑමට හේතු විමසා බැලීම සඳහායි.

මේ දිනවල බිත්තරයක මිල රුපියල් 63 ක් පමණ වන අතර කුකුළු ම්ස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1500 කට අධික වනවා.

POPULAR

Recent articles