”ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මානව හිමිකම් සම්බන්ධයෙන් ගැලපෙන්නේ නෑ” – බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිත කිරීම මානව හිමිකම් සම්බන්ධයෙන් නොගැළපෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

Twitter පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ වාර්තා භාවිතය ගැන සැලකිලිමත් වේ. PTA මානව හිමිකම් සම්බන්ධයෙන් අනනුකූල ලෙස සැලකේ. එහි භාවිතය නැවැත්වීමට ඔවුන්ගේ කැපවීම්වලට එකඟව සිටින ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු” යනුවෙන්.

අදාළ Twitter සටහන –

POPULAR

Recent articles