බලශක්ති අමාත්‍යාංශය ත්‍රීවීල් ගැන වාර්තාවක් ඉල්ලයි

පූර්ණ කාලීනව ගාස්තු අයකර මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද සංඛ්‍යාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ එම වාර්තා ලබාදුන් පසු පූර්ණ කාලීනව මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ නංවන බවයි.

POPULAR

Recent articles