ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම 25% කින් පහලට

ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම පසුගිය මාස දෙක තුළ 25% කින් අඩු වී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පවසනවා.

විදුලි කප්පාදුව හේතුවෙන් 7% ක පමණ ඉල්ලුම අඩු වී ඇති බවත් මේ දිනවල පවතින උෂ්ණත්වය පහත වැටීම නිසා 15% ක් පමණ අඩුවී ඇති බවත් ඔහු කියා සිටිනවා.

විදුලි ගාස්තු වැඩිවීමෙන් විදුලි පරිභෝජනය අඩුවේ යැයි බලාපොරොත්තුවක් තිබෙන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පවසනවා.

POPULAR

Recent articles