රෆායල් නඩාල්ට තවත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක්

ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ඊයේ (30) 2022 ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ අවසන් මහා තරඟයේදී වට 3 ට 2 ක් ලෙස රුසියාවේ ඩැනීල් මෙඩ්වඩෙෆ් පරාජය කරමිනුයි.

එමෙන්ම මෙය රෆායල් නඩාල් ජයග්‍රහණය කළ 21 වන ලොව ප්‍රධාන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව වීම විශේෂත්වයක් වනවා.

POPULAR

Recent articles