විදුලි සේවකයින්ගේ බෝනස් අත්හිටුවයි

විදුලිබල මණ්ඩලය මූල්‍ය වශයෙන් සාර්ථක තත්වයට පත්වන තෙක් එහි සේවකයන්ට ප්‍රසාද දීමනා වැනි අමතර ගෙවීම් කළ නොහැකි බවත් එසේ නොවුණ හොත් විදුලිබල මණ්ඩලය ආයනයක් ලෙස කඩාවැටීමේ අවධානමක් ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

විදුලිබල මණ්ඩලයේ සේවකයන් උගත් පිරිසක් වීම නිසා වර්තමාන තත්වය අවබෝධකරනු ඇති බව කී ඔහු එම තත්වය සම්බන්ධයෙන් වෘත්තිය සමිති සමඟ ද සාකච්ඡා කළ බව ද කියා සිටිනවා.

POPULAR

Recent articles