මහ රැයේ මීගමුව ඇඳිරි නීතිය කඩයි News April 3, 2022 හෙට (04) උදෑසන දක්වා රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය නොතකා මීගමුව ප්‍රදේශයේ පිරිස් විරෝධයේ නිරත වෙනවා. මීගමුව නගර ආසන්නයේ ආණ්ඩුව එරෙහිව පැවැත්වෙන මෙම උද්ඝෝෂණ අතර තුර ආණ්ඩුවට හිතවත් මීගමුව ප්‍රාදේශීය දේශපාලකයන්ටද විරෝධය පළකිරීම දක්නට ලැබෙනවා. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related POPULAR LIVE : A5 N E W S | #28 _ 07 _ 2020 July 28, 2020 ‘වැසි වනාන්තරයක දේශපාලනය : සිංහරාජය සුරැකීමේ සටන්’ කෘතිය එළිදකියි March 21, 2022 ඉන්ධන පරික්ෂා කිරීම් ඇරඹේ September 30, 2022 සන්ධානයක් හදන්න කියු විට පක්ෂයක් හැදු කෙනෙක් ! July 30, 2020 පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අවසන් තරගයට September 8, 2022 “දේශපාලන බලපෑම්වලට යටත් නොවී විශ්‍රාමගැනීම තෝරාගන්නවා” – ඉඩම් කොමසාරිස් February 9, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022