ගෑස් සඳහා මිල සූත්‍රයක්

ගෘහස්ථ ගෑස් සඳහා ද මිල සූත්‍රයක් හඳුන්වාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එම මිල සූත්‍රය අනුව සෑම මසකම 5 වනදා ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට යෝජනා වී තිබෙනවා.

මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවකටයි.

POPULAR

Recent articles