A5 N E W S | #18 _ 06 _ 2020

A5 N E W S | #18 _ 06 _ 2020

# පාස්කු ප්‍රහාරයට තමන් වග නොකියන බව හිටපු ජනපති පවසයි.

# මෙවර ඡන්දය ඒම්.සී.සී ගිවිසුමට පක්ෂවද විපක්ෂවද හඳුන්නෙත්ති විමසයි.

# ආණ්ඩුවේ සහන මල්ලට අද ගුල්ලෝ ගසා ඇති බව ටිල්වින් සිල්වා පවසයි.

# ඩුබායි සිට ලංකාවේ ගැබිණි මව්වරුන් 100ක් දිවයිනට ලඟා වෙයි.

# 2011 ලෝක කුසලානය අපි පාවා දුන් බවට ඒවකට හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පවසයි / ඡන්ද සර්කස් නවතා සාක්ෂි පෙන්වන්න මහේල අභියෝග කරයි.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

POPULAR

Recent articles