“බැසිල් රාජපක්ෂගේ මීලග ඉලක්කය 2025 මහමැතිවරණයේදී විපක්ෂය අන්ත පරාජයකට ලක් කිරීමයි” – රංජිත් බණ්ඩාර

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මීලග ඉලක්කය 2025 මහමැතිවරණයේදී විපක්ෂය අන්ත පරාජයකට ලක් කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර සඳහන් කර තිබෙනවා.

එමෙන්ම අයවැයෙන් ඉදිරිපත් කල වැඩ ලක්ෂයක් වැඩපිළිවෙළ ලබන 03 වැනිදා ආරම්භ කරන බවද ඔහු පවසනවා.

එම වැඩපිළිවෙල හරහා මෙරට සියලු ගම් බිම් වලට සංවර්ධනය ගලා ගොස් ඉක්මනින්ම ආර්ථික පිබිදීමක් ඇති වන බවයි මන්ත්‍රීවරයා කියන්නේ.

POPULAR

Recent articles