මේ රැකියා කප්පාදුව ද ?

මේ රැකියා කප්පාදුව ද ?

කෝවිඩ් 19 වසංගත තත්වයත් සමඟ පැනනැඟී ඇති ලෝක ආර්ථික අර්බුදය නිසා බොහෝ දෙනෙකුගේ රැකියාවන් අහිමිව යාමේ අවධානමක් මතුව තිබෙනවා. අද දිනයේදී ද එවන් සිදුවීමක් අපට වාර්තා වුණා. ඒ මාතලේ ප්‍රදේශයෙන්.

මාතලේ, වරකාඹුර පිහිටි නොරිටාකේ ලංකා පෝසිලේන් ආයතනයේ වසර පහක කාලයක සිට අඛණ්ඩව සේවය කළ සේවකයින් පිරිසක් කිසිදු දැනුම් දීමකින් තොරව සේවයෙන් ඉවත් කොට තිබෙනවා. මේ නිසා මෙම අර්බුධ තත්වය මධ්‍යයේ නිසි ජීවනෝපාය මාර්ගයක් නොමැති වීමෙන් මෙම සේවකයින් දැඩි අසරණභාවයකට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

මෙම සේවයකයින් ඉල්ලා සිටින්නේ පවතින තත්වය සැළකිල්ලට ගනිමින් තම සේවය අත්හිටුවීමට කරුණු විමසා බලා තමන්ව නැවත සේවකයින් ලෙස ආයතනයට බඳවා ගන්නා ලෙසයි.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles