මේ රැකියා කප්පාදුව ද ?

මේ රැකියා කප්පාදුව ද ?

කෝවිඩ් 19 වසංගත තත්වයත් සමඟ පැනනැඟී ඇති ලෝක ආර්ථික අර්බුදය නිසා බොහෝ දෙනෙකුගේ රැකියාවන් අහිමිව යාමේ අවධානමක් මතුව තිබෙනවා. අද දිනයේදී ද එවන් සිදුවීමක් අපට වාර්තා වුණා. ඒ මාතලේ ප්‍රදේශයෙන්.

මාතලේ, වරකාඹුර පිහිටි නොරිටාකේ ලංකා පෝසිලේන් ආයතනයේ වසර පහක කාලයක සිට අඛණ්ඩව සේවය කළ සේවකයින් පිරිසක් කිසිදු දැනුම් දීමකින් තොරව සේවයෙන් ඉවත් කොට තිබෙනවා. මේ නිසා මෙම අර්බුධ තත්වය මධ්‍යයේ නිසි ජීවනෝපාය මාර්ගයක් නොමැති වීමෙන් මෙම සේවකයින් දැඩි අසරණභාවයකට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

මෙම සේවයකයින් ඉල්ලා සිටින්නේ පවතින තත්වය සැළකිල්ලට ගනිමින් තම සේවය අත්හිටුවීමට කරුණු විමසා බලා තමන්ව නැවත සේවකයින් ලෙස ආයතනයට බඳවා ගන්නා ලෙසයි.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

More from author

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ...

එක රටක් – එක නීතියක් වාර්තාව ජනපති අතට

එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ එහි...

“සහල් හිඟයක් ඇති වෙන්නේ නෑ”- වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය

සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් එස් .ටී. කොඩිකාර සඳහන් කරන්නේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරඟයේදී...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ බාහාලුම් 44කින් රැගෙන ආ මෙම සහල් තොගය...