ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලිය සඳහා වන ඔස්ට්‍රේලියා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය පැවරී තිබෙන්නේ Aaron Finch හට යි.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලිය එළඹෙන පෙබරවාර් 11 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වෙන අතර මෙම තරඟාවලියට විස්සයි විස්ස තරඟ 5 ක් ඇතුළත් වනවා.

ඔස්ට්‍රේලියා සංචිතය –

POPULAR

Recent articles