වගා හානිවූ ගොවීන්ට වන්දි ලබාදීමට කැබිනට් අනුමැතිය

වගා හානිවූ ගොවීන් සඳහා වන්දි ලබාදීමට රුපියල් මිලියන 40,000 ක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටිනවා.

එසේම වී අලෙවි මණ්ඩලය හරහා ගොවීන්ගේ වී කිලෝවක් රුපියල් 75 බැඟින් මිලදී ගැනීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අදාළ කැබිනට් තීරණය –

POPULAR

Recent articles