අගමැති මහින්ද හැර කැබිනට් මණ්ඩලයම අස්වෙයි News April 3, 2022 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හැර අනෙකුත් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. මේ වන විටත් කැබිනට් මණ්ඩලය තම තමන්ගේ ඉල්ලා අස්විමේ ලිපි බාර දිමට තීරණය කර ඇති බව තහවුරුව තිබෙනවා. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related POPULAR ගොවීන්ට තෙල් සපයන්න අලුත් නිලධාරියෙක් August 16, 2022 ”මන්දපෝෂණය වැඩිවෙයි කියලා හිතන්න පුළුවන්” – සුසිල් ප්‍රේමජයන්ත September 7, 2022 “විශ්වාසභංගයට පෙර මීළඟ ආණ්ඩුව ගැන එකඟතාවකට පැමිණිය යුතුයි” – ගම්මන්පිල May 4, 2022 වඳුරු උණ ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කරයි July 24, 2022 ව්‍යවස්ථා විරෝධීයි ! නීති විරෝධියි !! සදාචාර විරෝධියි !!! May 10, 2020 A5 N E W S | #25 _ 06 _ 2020 June 25, 2020 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022