ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවන 20යි 20 තරගය අද (13)

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (13) පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවන් ලැබෙන වාර්තා පවසන්නේ කණ්ඩායම් දෙකෙහිම කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

කෙසේ වුවද තරග 5 කින් සමන්විත තරගාවලියේ පළමු තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 20 කින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

අද (13) තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.40 ට සිඩ්නි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත වනවා.

POPULAR

Recent articles