ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවන 20යි 20 තරගය අද (13)

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (13) පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවන් ලැබෙන වාර්තා පවසන්නේ කණ්ඩායම් දෙකෙහිම කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

කෙසේ වුවද තරග 5 කින් සමන්විත තරගාවලියේ පළමු තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 20 කින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

අද (13) තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.40 ට සිඩ්නි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත වනවා.

More from author

සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ජාතික පැරා මලල ක්‍රීඩා...

ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය අද (29)

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී...

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු T20 තරඟය අද (23)

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු T20 තරඟය අද (23) දඹුල්ලේදී පැවැත්වීමට නියමිත...

ශ්‍රී ලංකාව⁣ට වාර්තාගත ජයක්

ශ්‍රී ලංකාව වසර 30කට පසු ඔස්ට්‍රේලියාව⁣ට එරෙහිව එක්දින තරගාවලි⁣යක් මෙරටදී ජය ගැනීමට ඊයේ (21) සමත් වුණා. ඒ ඊයේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරඟයේදී...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ බාහාලුම් 44කින් රැගෙන ආ මෙම සහල් තොගය...