CIDය මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගනී

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ඒ, මයිනා ගෝ ගම හා ගෝඨා ගෝ ගම සාමකාමී විරෝධතාවල නිරත වූ පුද්ගලයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙනුයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කර සිටියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් මහින්ද රාජපක්ෂ සිටින ස්ථානයට ගොස් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි.

POPULAR

Recent articles