සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක 25 වනදා දක්වා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක මැයි 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (17) මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ චෝදනාව මතයි.

POPULAR

Recent articles