දුම්රියක් ගිනිගනී

ඉන්දියාවේ ආනයනය කළ රතු පැහැති අලුත්ම මැදිරිවලින් සමන්විත දුම්රියක් ඊයේ කාර්මික දෝෂයක් හේතුවෙන් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදි ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. මෙසේ ගිනිගැනීමට ලක්ව ඇත්තේ කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය කළ සීඝ්‍රගාමි දුම්රියයි.

ගිනි ගැනිමට ලක්වූ දුම්රියේ එංජිම යළි කොළඹට රැගෙන යාමට සහ දුම්රිය මැදිරි ත්‍රිකුණාමලය බලා ධාවනය කිරීමට කොළඹින් එංජිම් දෙකක් වේයන්ගෙඩ දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

POPULAR

Recent articles