බුදු දහමයි පරිසරයයි අතර තියෙන්නේ පද්ධති සම්බන්ධයක් ! ගල්කන්දේ හාමුදුරුවෝ පැහැදිලි කරයි.

බුදු දහමයි පරිසරයයි අතර තියෙන්නේ පද්ධති සම්බන්ධයක් ! ගල්කන්දේ හාමුදුරුවෝ පැහැදිලි කරයි.

ශ්‍රී ලංකාව ලෝකය තුළ තවත් එක් අනන්‍ය ජනාවාසයක් වුයේ වසර දහස් ගණනකට කලින්ය. ඒ පුර්වාරම්භයන් හි සිදු වූ සියලුම දේ මේ මොහොතේ ජීවන පැවැත්මට හේතු ඵල සපයන්නෝ ය. බෞද්ධ දාර්ශනික පදනම මේ භූමිය තුළ වසර දහස් ගණනක් තිස්සේ විවිධ වූ තත්වයන් යටතේ සංවාදගතව පැමිණ තිබේ. අපි, පරිසරය යනු කොතැනද ? පරිසරය යනු මොකක්ද ? යන්න දැන හෝ නොදැන සංවාද කරමින් සිටින්නෝ ය. දිනපතා ප්‍රවෘත්ති නාලිකා පවා තොරතුරු කියන මාතෘකාවක් දක්වා පරිසරය පැමිණ තිබේ.

බෞද්ධ දාර්ශනික චින්තාව තුළ පදනම්ව ගල්කන්දේ හිමියන් මේ පවසන්නේ අප පද්ධතියක ම තවත් එක් කොටසක් ය යන්නය. පසුගිය පෝය දා ” බුදු දහම හා පරිසරය ” යන අදහස තුළ හිඳිමින් A5 Channel හි ‘අලුත් බණවර’ වැඩසටහනේ මුලික අදහස් දැක්වීමකි; මේ.

A5 Channel අලුත් බණවර | සම්පුර්ණ වැඩසටහන නරඹන්න

YouTube : https://youtu.be/pnGvjtPwv3E
Facebook : https://fb.watch/WFxjxxdi5/

” හිමිදිරියේ සිට හිමිදිරියට – ඇවිදින ගමනක ඇසෙන ” අලුත් බණවර ….

POPULAR

Recent articles