ඩොලරය තවත් ඉහලට

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කීපයක් අද (04) දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රධාන පෞද්ගලික වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුවේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ ඩොලරයේ විකුණු මිල රුපියල් 370 ක් හා ගැණුම් මිල රුපියල් 355 ක් ලෙසයි.

POPULAR

Recent articles