රට පුරා ග්‍රාම නිලධාරීවරු ලෙඩ නිවාඩු දමයි

දිවයින පුරා ග්‍රාම නිලධාරීවරුන් අද (04) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ආණ්ඩුවට විරෝධය පළ කරමිනුයි.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර සඳහන් කරන්නේ මීට සමාගාමීව දිස්ත්‍රික්ක කිහිපයක විරෝධතාද සංවිධාන කර ඇති බවයි.

POPULAR

Recent articles