“මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කර බදු ඉහළ නංවන්න” – IMF ශ්‍රී ලංකාවට දැනුම්දෙයි

මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරන ලෙස හා බදු ඉහළ නංවන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ වැඩබලන අධ්‍යක්ෂ ඈන් මරී විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාව නම්‍යශීලී විනිමය අනුපාතයක් අනුගමනය කළ යුතු බවයි.

පසුගිය සති අන්තයේදී ශ්‍රී ලංකා නියෝජිතයින් සමඟ තාක්ෂණික සාකච්ඡා පැවැත්වූ බවද ඈන් මරී එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

POPULAR

Recent articles