“අලුත් අවුරුද්ද වනවිට ඉන්ධන නැතැයි කීම අමූලික බොරුවක්” – රෝහිත අබේගුණවර්ධන News March 30, 2022 අලුත් අවුරුද්ද වනවිට ඉන්ධන නැතැයි කව්රුන් හෝ කියන්නේනම් එය අමූලික බොරුවක් බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා. මේ වන විටත් රටට අවශ්‍ය ඉන්ධන නෞකා පැමිණ තෙල් ගොඩ බා අවසන් කර ඇති අතර තවත් ඇනවුම් කරන ලද නෞකා එමින් සිටින බව ඔහු කියනවා. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related POPULAR “වැඩ වර්ජනය අතිශයෙන්ම සාර්ථකයි” – වෘත්තිය සමිති නායකයින් April 28, 2022 ”රාජපක්ෂ රාජ්‍යයක් පිහිටුවනවා” – මහින්දානන්ද අලුත්ගමගේ September 25, 2022 ජෝර්දානයේ පොලිස් ප්‍රහාරය සැලසුම් කළ එකක් ද ? July 30, 2020 “රාජපක්ෂ පවුල පාලනයෙන් ඉවත් වෙලා රටෙන්ම ගියත් කමක් නෑ” – වී. රාධාක්‍රිෂ්ණන් April 28, 2022 2024 දී ඇකඩමි සම්මානයට මොකද වෙන්නේ ? හීන්සැරේ EP – 11 September 19, 2020 උදය ගම්මන්පිලත් තනතුරකින් ඉල්ලා අස්වෙයි March 22, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022