සමගි ජන බලවේගය සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමේ තීරණයක

මාර්තු 23 වනදා පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. ඒ බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අද ප්‍රකාශ කර තිබුණා.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මින් පෙර පවසා තිබුනේ තම පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වීම අවිනිශ්චිත බවයි.

POPULAR

Recent articles