බස් ගාස්තු ඉහලට

නව බස් ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 17 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහල දමා තිබෙනවා.

එමෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද (14) පස්වරුවේ නිකුත් කළ අවස්ථා 350 කින් යුත් නව බස් ගාස්තු සටහන අනුව රුපියල් 1303 ලෙස පැවති උපරිම බස් ගාස්තුව රුපියල් 1498 දක්වා ඉහළ දමා තිබෙනවා.

POPULAR

Recent articles