“නාමික හෙද උපාධිය වෙනුවට සැබෑ හෙද උපාධියක් ලබා දෙන්න” – සමස්ත ලංකා හෙද සංගමය උද්ඝෝෂණයක

සමස්ත ලංකා හෙද සංගමය සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහලේ ඉදිරිපිට අරම්භකර තිබෙනවා.

ඔවුන් මේ උද්ඝෝෂණය පවත්වන්නේ හෙද අධ්‍යාපනය වනසන හෙද සේවයේ ඉදිරි ගමන වලකන, හෙද හෙදියන් මුලාකර ආණ්ඩුව හා ආණ්ඩුවේ වෘත්තීය සමිති ගෙන එන බාල ව්‍යාජ නාමික හෙද උපාධියට එරෙහිව සහ සැබෑ හෙද උපාධියක් ලබා දෙන ලෙසට ඉල්ලමිනුයි.

POPULAR

Recent articles