ආණ්ඩුවේ සෙසු පක්ෂ මාර්තු මුල් සතියේ සිට වෙනත් ගමනක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ආණ්ඩුව නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂ ලබන මාර්තු මුල් සතියේ සිට වෙනත් ගමනක් යෑම ඇරඹීමට සූදානම් වෙන බව වාර්තා වෙනවා.

උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ටිරාන් අලස්,,විමල් වීරවංශ ප්‍රමුඛ මේ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ද මේ පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා. අනුරාධපුර රැළියේ සිට පොදුජන පෙරමුණ තනිව කටයුතු කිරීම ආරම්භ කර ඇති බැවින් ආණ්ඩුවේ කටයුතු සඳහා අනෙකුත් පක්ෂවල අදහස් විමසීම නතර කර ඇතැයි අදාළ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මේ පක්ෂ නියෝජිතයන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය නියෝජනය කරන වෙනත් පක්ෂ සමග ද සාකච්ඡා කිරීමට සූදානම් බවට පණිවුඩ යැවීමට තීරණය කර ඇති අතර පෙබරවාරි අවසන් සතියේ දී ඔවුන් කොළඹදී පැවැත්වීමට නියමිත විශේෂ රැස්වීමක් සම්බන්ධයෙන් ප්‍රචාරක කටයුතු ද ඇරඹීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

More from author

“ලංගම ගාස්තු වැඩි කිරීම පිළිබද තීරණයක් ගෙන නෑ” – ලංගම සභාපති

ලබන පළමුවනදා සිට පෞද්ගලික බස් ගාස්තු වැඩි කරන බව පෞද්ගලික බස් සංගම් පවසනවා. ඒ ඊයේ ප්‍රවාහන ඇමති වරයා...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ...

එක රටක් – එක නීතියක් වාර්තාව ජනපති අතට

එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ එහි...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

“ලංගම ගාස්තු වැඩි කිරීම පිළිබද තීරණයක් ගෙන නෑ” – ලංගම සභාපති

ලබන පළමුවනදා සිට පෞද්ගලික බස් ගාස්තු වැඩි කරන බව පෞද්ගලික බස් සංගම් පවසනවා. ඒ ඊයේ ප්‍රවාහන ඇමති වරයා හා බස් සංගම් අතර පැවතී සාකච්ජා වලින්...

සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරඟයේදී...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ...