හම්බන්තොට නගරාධිපති ඉල්ලා අස්වෙයි

හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් ප්‍රනාන්දු සිය ධුරයෙන් සහ සභික ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

අද දහවල් හම්බන්තොට මහනගර සභා මාසික රැස්වීමට එක් වූ නගරාධිපතිවරයා සභාව අමතමින් මේ බව දැනුම් දී තිබෙනවා.

2010 වසරේ සිට මේ දක්වා එරාජ් ප්‍රනාන්දු මහතා හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළා.

POPULAR

Recent articles