“සමාජ මාධ්‍ය ජාලා නියාමනයට කාලය ඇවිත්” – කම්කරු ඇමති

සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා කාලය එළඹී තිබෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය ජාල මගින් කරනු ලබන සංස්කෘතික, ජාතික හා සමාජ ව්‍යසන පිළිබඳ මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතු බවයි.

ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

POPULAR

Recent articles