“ජනාධිපතිවරයා මට පොරොන්දුවක් දුන්නා” – මුරුත්තෙට්ටුවේ හිමි

හෙද සේවාවේ නොවිසඳුණු ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තමන්ව අමතා පොරොන්දු ඉටු කරන බව පැවසූ බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා .
උන්වහන්සේ මේ බව සඳහන් කළේ සෞඛ්‍ය සේවාවේ හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීය සමිති කීපයක් ඊයේ (07) සිට අඛණ්ඩව වර්ජනයක නිරත වන පසුබිමකයි.

ඒ අනුව හෙද සේවාවේ ගැටලු ඉදිරියේ දී විසඳෙන බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

POPULAR

Recent articles