යොවුන් ලෝක කුසලානයේ ලෝක කණ්ඩායම නම් කරයි

යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ලෝක කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නම් කර තිබෙනවා.

යොවුන් ලෝක ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක යෂ් ධුල්ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුළත් වනවා.

කෙසේ වුවද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ද කණ්ඩායමට නම් කර තිබීම විශේෂත්වයක් වනවා.

අදාළ කණ්ඩායම –

  • Haseebullah Khan (WK) (Pakistan)
  • Teague Wyllie (Australia)
  • Dewald Brevis (South Africa)
  • Yash Dhull (C) (India)
  • Tom Prest (England)
  • Dunith Wellalage (Sri Lanka)
  • Raj Bawa (India)
  • Vicky Ostwal (India)
  • Ripon Mondol (Bangladesh)
  • Awais Ali (Pakistan)
  • Josh Boyden (England)
  • Noor Ahmad (Afghanistan)

POPULAR

Recent articles