කතරගම සතොසේ දී වෙළඳ ඇමතිට බැනුම්

කතරගම සතොස වෙළඳසැලට ගිය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනට එහි සිටි පාරිභෝගික කාන්තාවන් ඉතා තදින් බැණ වැදී තිබෙන බව වාර්තා වෙනවා.

භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි කාන්තාවක් බැන වැදී ඇත්තේ ‘එනවා හාල් තියෙනවද බලන්න. මිනිස්සුන්ට කන්න වත් නැහැ’ කියමින් බවයි කියන්නේ.

එම අවස්ථාවේදී අපහුතාවයට පත් වූ වෙළඳ අමාත්‍යවරයා පවසා ඇත්තේ පවතින වාතාවරණය මත මේ ටික හරි දෙන එක ගැන සතුටු වෙන්නැයි කියායි.

POPULAR

Recent articles