ජල අර්බුදයක් ඇතිවීමේ අවදානමක්

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී පානීය ජල අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතු වී තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි ඒකනායක වීරසිංහ සඳහන් කරන්නේ මෙම තත්ත්වය අවම කර ගැනීමට නම් ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුව ඇති බවයි.

අත්‍යවශ්‍ය කටයුතුවලට ප්‍රමුඛත්වය දෙමින් පානීය ජලය පරිභෝජනය කරන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

POPULAR

Recent articles