මෛත්‍රී ඇතුළු නඩය ආණඩුවෙන් ගියත් ආණ්ඩුව වැටෙන්නේ නෑ-ප්‍රසන්න රණතුංග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජතික පක්ෂයට පාවා දීම නිසා අසරණ වී සිටී සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට රැකවරණය ලැබුණේ පොහොට්ටුවබිහි කිරීම නිසා බවත් යහපාලනය පිටුපස ගිය මෛත්‍රී ඇතුළු නඩය ආණඩුවෙන් ඉවත් වුවද ආණ්ඩුව බිද නොවැටන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසනවා.

කටුනායක ගුවන්තොටුපලේ ඊයේ (19) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යෙව්දී නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළා.

”ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දිනවල ආණ්ඩුවට යම් යම් චෝදනා කරනවා ඒ අය ගියා කියලා ආණ්ඩුව වැටෙන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් රැකුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පොහොට්ටුව හදපු නිසයි.

පොහොට්ටුව හදන්නේ නැතිව තිබුන නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට පාවා දීම නිසා අසරණ වී හිටපු ශ්‍රී ලංකා කාරයන්ට යන එනමං නැති වෙනවා. ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ක්‍රියා කලාපය නිසා අසරණ වෙලාහිටපු සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයාට රැකවරණය ලැබුණේ පොහොට්ටුව හදපු නිසයි.

ඒක අමතක කරලා තමයි යහපාලනය පස්සේ ගිය අය අද ආයෙත් කටයුතු කරන්නේ. මේ අය රාජපක්ෂවරු හා ආණ්ඩුව විවේචනය කරන එක අරුමයක් නෙමෙයි. මොකද මේ අයගේ නායකයා මෛත්‍රී තමයි ආප්ප කාලා පැනල ගිහින්එජාපයට කත් ඇද්දේ. මම නම් මුල ඉදලාම හිටියේ ශ්‍රී ල.නි.ප එකතු කර ගන්න එපා කියන මතයේඒකයි මම කිවේ මෙමත්‍රීට ගෑවුනු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලා. ” ලෙස ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

More from author

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ...

එක රටක් – එක නීතියක් වාර්තාව ජනපති අතට

එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ එහි...

ඇමරිකානු ජනපතිගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක් ප්‍රදානය කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ බාහාලුම් 44කින් රැගෙන ආ මෙම සහල් තොගය...

එක රටක් – එක නීතියක් වාර්තාව ජනපති අතට

එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ එහි සභාපති, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් අදාළ...