ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය අදයි !

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය අදයි !

සුනාමියකින් සිදුවන ආපදා තත්ත්වයන් මඟ හරවා ගැනීමේ අරමුණින් 2015 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයේ දී සුනාමි ආපදා පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා සෑම වර්ෂයකම නොවැම්බර් 05 වැනිදා ‘ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය’ වශයෙන් නම් කරනු ලැබ ඇත.

POPULAR

Recent articles