හිමි මන්ත්‍රීධූරයට පොරකන හිමිවරු !

හිමි මන්ත්‍රීධූරයට පොරකන හිමිවරු !

අපේ ජනබල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු
මන්ත්‍රී ධූරයට පළමුව තමා පත් වී පසුව එය
අතුරලියේ රතන හිමියන්ට හෝ ගලබොඩඅත්තේ
ඥාණසාර හිමියන්ට ලබාදීමට සූදානම් බව ඊයේ එම
පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන්
පවසා සිටියා.
මේ ඒ පිළිබඳව ඒ5 නිව්ස් තබන සටහනක්.

#A5_News_SriLanka

එක්වන්න රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles