“ගෝඨාභය අයින් වුනොත් ආණ්ඩුව බාරගන්න අපි ලෑස්තියි” – අනුර කුමාර දිසානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නිශ්චිතවම ඉවත් වන්නේ නම් තමන් මේ රටේ පාලනය බාර ගැනීමට සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

“මෙම අර්බුදය පියමන් කිරීම සඳහා වගකීම බාර ගන්න අපි සුදානම්. මේ සඳහා අපි සුදානම වන්නේ පාර්ලිමේන්තුව සහය දෙන්නේ නම් පමණක් ඊට අපි සුදානම්. ඒ සඳහා අපට අනෙක් පක්ෂ සහය නොදෙන්නේනම් අපි සුදානම් තනතුරු බාර නොගෙන ඔවුන්ට විපක්ෂයේ සිට සහය දෙන්න අපි ලෑස්තියි” යනුවෙන් ඔහු පවසනවා.

POPULAR

Recent articles